දුම්රිය පීළි පැනීමට හේතුව හෙළිවේ

214


මේ දිනවල මුහුදු බඩ දුම්රිය නිතර පීළි පැනීමට හේතුව දුම්රිය පීළි දිරාපත්ව තිබීම බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සේනාරත්න මහතා පවසයි.පීළි ආනයනය සඳහා ඩොලර් ගැටලුව බලපා ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment