දේවගැති ජෙරොම්ට හෙටත් CID යන්න වෙයි

218

පැය අටකට අධික කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු දේවගැති ජෙරම් ප්‍රනාන්දුට තවදුරටත් ප්‍රකාශ ලබාදීම සඳහා හෙට දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම් දී තිබේ.බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment