නැතිවුණු ජංගම දුරකථනය යළි හිමිකාරියට

65

මතුගම නගරයේ දී අස්ථාන ගතවූ රුපියල් පනස්දහසකට වැඩි වටිනා ජංගම දුරකථනයක් මතුගම පොලිසිය විසින් යළි ජංගම දුරකථනයේ හිමිකාරියට භාර දී ඇත.

මතුගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර රංජිත් මහතා විසින් මතුගම පොලිසියේ දී ජංගම දුරකථනයේ හිමිකාරියට දුරකථනය භාරදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment