නෙළුම් කුළුණ හෙට සිට කලින් ඇරේ

163


නෙළුම් කුළුණ හෙට සිට දහවල් 12 සිට රාත්‍රී 10 දක්වාත් සති අන්තයේ පෙරවරු 10 සිට රාත්‍රී 11 දන්වාත් විවෘතව තැබෙන බව එහි විධායක නිළධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment