පකිස්තානයේ තුනෙන් එකක් ජලයෙන් යටවේ

208


ඇද හැලු‍ණු ධාරාණිපාත වර්ෂාවත් සමගම පකිස්තානයේ හටගෙන ඇති දරුණු ජල ගැලීම් හේතුවෙන් රටෙන් තුනෙන් එකක්ම මේ වන විට යට වී ඇති බව එරට රජයේ ඇමතිවරු මාධ්‍යයට පවසති. මෙතෙක් පකිස්ථාන ඉතිහාසයේ හටගෙන ඇති දරුණුතම ව්‍යසනයක් වන මෙම ජල ගැලීම් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 10ක පමණ හානියක් සිදුව තිබේ.
අද වන විට මෙම ජල ගැලීම් වලින් 1136 දෙනෙකු මියගොස් තිබු අතර මිලියන 33කට අධික පිරිසක් විපතට පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment