පයාගල වෙරළේ මළ සිරුරක්

216


ඝාතනයට ලක්වූ බවට සැකකරන පුද්ගල මළ සිරුරක් අද උදෑසන පයාගල දළුවත්ත ප්‍රගති මාවත අවසානයේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අසලින් හමුවී ඇත.වම් වැලිමිට සහ පපුවේ තැලීම් තුවාල සහිතව මියගොස් ඇති මෙම මළ සිරුර
සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment