ප්‍රංශ ජනාධිපති අද දිවයිනට

193

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අද (28) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කලාපීය හා ගෝලීය අභියෝග පිළිබඳ ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වයි. ප්‍රංශ ජනාධිපතිවරයකු මෙරට සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment