පාකිස්තානයේ ඝාතනය මැති සබයේ හෙළාදකී

654

පාකිස්තානයේදී ඉතා අමානුෂික ලෙස පුළුස්සා මරා දැමූ පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා (04* පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු සිය සංවේගය පළ කළහ.

දිනේෂ් ගුණවර්ධන මහතා – දේශ සීමා රහිත අන්තවාදීන්ගේ ප‍්‍රහාරයකට ලක්ව මිය ගිය පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක කළමනාකරු වූ ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාලයක උපාධිධර පි‍්‍රයන්ත කුමාර දියවඩන මහතාගේ මරණය පිළිබඳව රජය තම සංවේගය පළ කරන්නේ ඉතාම අමානුෂික හා ලොවක් මවිත කරවන ආකාරයෙන් ද සිදුවූ එම කි‍්‍රයාව තවදුරටත් හෙළා දකිමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ පිළිබඳ අපි අගය කරන බව විශේෂයෙන් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සංවේගය පළ කරමින් ශාන්ත බණ්ඩාර සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුද කෙටි අදහස් පළ කළහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment