උතුරේ අක්කර 234ක් නිදහස් කරයි

202


ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණි.ඒ අනුව යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පැවති අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කට අයත් ගොවි ජනතාව වෙත වගා කටයුතු සඳහා නිදහස් කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment