පෞද්ගලික රෝහලේ අත් බෝම්බය තැබූ පුද්ගලයා අත්අඩංගුවට

167


නාරාහෙන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක් තුළ මදුරු දඟරයක් සවිකළ අත් බෝම්බය තැබූ පුද්ගලයා අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

                   රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ සමාගමක  සේවය සඳහා   මීට දින 12කට පැමිණ තිබූ මෙම පුද්ගලයා රෝහලින් ත්‍යාග මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම දී සිදුකළ බව ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි .

      වයස අවුරුදු විසිහයක් වන සැකකරු ත්‍රිකුණාමලේ පදිංචි දමිල ජාතිකයෙක් වන අතර සැකකරු  සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනවලදී   අධික ලෙස ණය වි සිටින පුද්ගලයෙකු බවට අනාවරණයවී ඇත.
advertistmentadvertistment
advertistmentadvertistment