අද දවසේ කොරෝනා තොරතුරු

163


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළ කොරෝනා මරණ 132 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,699ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම මරණ ඊයේ සහතික කළ ඒවාය.
කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හි සහ නිවාස වල
ප‍්‍රතිකාර ලැබූවන් 11,605 ක් ද සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 427,254කි.
එසේම තවත් කොරෝනා ආසාදිතයින් 1742 ක් ද වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 494,109කි.

advertistmentadvertistment
advertistmentadvertistment