ප‍්‍රවීන රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන අභාවප‍්‍රාප්තවේ

1268

සිංහල සිනමාවේ උසම නිළිය ලෙස විරුදාවලිය ලත් ප‍්‍රවීන රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප‍්‍රාප්තවූවාය. මිය යනවිට ඇය 64 වැනි වියෙහි පසුවූවාය. පිළිකා රෝගී තත්ත්වයක් නිසා දිගු කලක් ඇය ප‍්‍රතිකාර ලබමින් සිටියාය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ රාත‍්‍රී අභාවප‍්‍රාප්තවූවාය. රොබින් ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සුරදූතියෝ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රගපාමින් ඇය සිය දක්ෂතා ඉදිරිපත් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment