හෙට පාසල් එන්න නිල ඇඳුම අත්‍යවශ්‍යම නැහැ

334

මාස හතකට පසු හෙට රජයේ සහ රජයේ අනුමත පාසල්හි ප‍්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමේදී දරුවන්ට නිල ඇඳුම් හි ගැටළුවක් ඇත්නම් වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මහතා පවසයි. කොවිඩ් වසංගතය නිසා නිවාස වලටම සිරවූ බොහෝ දරුවන්ගේ ශරීර වර්ධනයත් සමග තම නිල ඇඳුම් ඇඳීමට නොහැකි අයුරින් මිමි වෙනස්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment