බංගලි කාන්තාවෝ ශ්‍රී ලංකාවට එති

284

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා ඊයේ (25 වැනිදා) දින පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

ඔවුන් විස්සයි විස්ස තරග තුනකට සහ එක් දින සීමිත ඕවර් තරග තුනකට සහභාගි වීමට නියමිතය. කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් පිරිසක් මෙම ඡායාරූපයේ දැක්වෙති.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment