බණ්ඩි පොහොර මිල සංශෝධනයක්

243


බණ්ඩි පොහොර මිල මෙවර යල කන්නයේ වී වගාව සඳහා රුපියල් 4500කින් මිල පහළ දැමීම කෙරෙහි රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

පසුගිය දා රැස් වූ අමාත්‍ය මණ්ඩ‍ලයේ දී මේ සම්බණ්ධව රජයේ අවධානය යොමු කළ බවත් දැනට වෙළඳපොලේ එම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment