බදු ප්‍රතිපත්තියට එරෙහිව….

84

ජන පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගනු..! මැයෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (20දා) දහවල් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පැවැත්වුණි. ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්‍ෂාව තරකර තිබූ අයුරු මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment