හරක් කටා දිවයිනට එවන දවස

352

අන්තර් ජාතික පොලිසිය විසින් ඩුබායි හිදී අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක් කටා උදර්පන නීතිය යටතේ දින 30ක් ඇතුළත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව මෙරට පොලිසියට දැනුම්දී තිබේ.මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහු ඩුබායි සිට මෙරට සිටින සිය ගෝලයින් මගින් මත් ද්‍රව්‍ය ජාවාරමිහි සහ කුලියට මිනී මැරීමේ කොන්ත්‍රාත් හි නිරත වී ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment