බාල එන්නත් සිද්ධිය: මුදල් ලේකම්ගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි

72

ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනෝගොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඊයේ (28 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.

හියුමන් ඉමියුනෝගොබියුලින් ප්‍රශ්න සහගත ඖෂධය ආනයනය කළ ප්‍රධාන සැපයුම්කරු ද මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment