බැට්මෑන් ලංකාවට ඇවිත්…

98

ලෝක ප්‍රකට බැට් මෑන් චිත්‍රපටයේ බැට්මෑන්ගේ චරිතයට පණදුන් සම්මානනීය රංගන ශිල්පී ක්‍රිස්ටියන් බේල් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ඇත. ක්‍රිස්ටියන් බේල් ඔස්කාර් සම්මානලාභී ශිල්පියෙක් නව අතර කොමික් චිත්‍රපට මාලාවක් වන බැට්මෑන් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන බැට්මෑන්ගේ චරිතයට පණ පොවන්නේ ද ඔහු ය.

පසුගිය සමයේ පැවැති වංසගත තත්ත්වය සහ ආර්ථික උද්ධමනය වැනි කාරණා නිසා බිඳ වැටුණු මෙරට සංචාරය කර්මාන්තය නැවත යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන අවධියක ක්‍රිස්ටියන් බේල්ගේ පැමිණිම අපට මහත් ආශිර්වාදයක් වනු නො අනුමානය. මෙම සංචාරය ඔහුගේ පෞද්ගලික සංචාරයක් වන අතර එය රූගත කිරීමට පැමිණීමක් නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment