බුගී බෑෂ් ඇතුගල්පුරයට

85

කණ්ඩායම් සංගීත කලාවේ වෙනසක් ඇති කරමින් ඇතුගල්පුරවරයේ පළමුවරට මේරියන්ස් සහ ජිප්සීස් සංගීත කණ්ඩායම් දෙක එකම වේදිකාවක මුණගැසෙන බුගී බෑෂ් සංගීත ප්‍රසංගය පවුලේ සියලුදෙනාට සහභාගි විය හැකි ප්‍රසංගයක් ලෙස එළඹෙන 22 වැනිදා (ඉරිදා) කුරුණෑගල එපිටෝට් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ. හොල් රෝස් ලෙස ප්‍රසන්න රෝසා සහ නෙලුම් පෙරේරා ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය සඳහා චිත්‍රාල් සෝමපාල සහ උමාරා සිංහවංශ ආරාධිත ශිල්පීන් ලෙස සහභාගි වේ.

බුගී බෑෂ් ඇතුගල්පුරයට
advertistmentadvertistment
advertistmentadvertistment