මදි නොකියන්න දකුණට වැසි වැටුණත් උතුර වියළෙයි

150

දකුණු පළාතට වර්ෂාව ලැබුණත් උතුරු පළාතට වැසි නැතැයි යාපනය දිසාපති ඒ. සිවබාලසුන්දරම් මහතා ‘දිවයින’ ට ඊයේ (8 දා) පැවසීය.

මෙම තත්ත්වය හේතුවෙන් උතුරේ ගොඩ ගොවිතැන්වල ඵලදාව අඩුවී තිබෙන ද බව ද නියඟය නිසා උතුරේ ගොවි පවුල් දහස් ගණනක් ඉතා අසරණ වී ඇතැයි ද දිසාපතිවරයා පවසයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment