මධ්‍යම අධිවේගයේ නිමාව 2024දී

322

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකි වන්නේ 2024 වසරේදී බව මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් පවසයි.කටුනායක සිට මීරිගම දක්වා කොටස ලබන සතියේ විවෘත කරන බවත් සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment