මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සැකකරුවන්ට ඇප

249

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 37දෙනා අද ගම්පහ මහාධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දීමට නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment