මරණ තර්ජන එල්ල වී මෙක්සිකෝ ටිජුනා නගරාධිපතිනි හමුදා කඳවුරක සැඟවෙයි

556

මත්ද්‍රව්‍ය කල්ලියක මරණ තර්ජනයට ලක්වූ මෙක්සිකෝ නගරාධිපතිනි මොන්ටිසෙරන්ට් කැබලිරෝ ජීවිතාරක්‍ෂාව පතා හමුදා කඳවුරක රැකවරණය පතා ඇත.

පිකප් ට්‍රක් රියක තිබී සිරුරු 7 ක් සොයාගැනීමෙන් පසු ඇය එම තීරණය ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය කල්ලි නායකයන් රැසක් සහ අවි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට මරණ තර්ජන එල්ලවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment