මුදල් ගින්නක් නිවයි

95

මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ඇතිවූ ගින්න ඉතා ඉක්මනින් මැඬපවත්වා යථා තත්ත්වයට පත්කළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (16 දා) දිවයිනට කීවේය.

විදුලි කාන්දුවක් නිසා මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ඊයේ ගින්නක් හටගෙන තිබුණි.

කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඬපවත්වන ලදී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment