මෙය ජනතාවට කරන ලොකු ප්‍රෝඩාවක් – චන්දිම වීරක්කොඩි (ශ්‍රීලනිප)

173

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි (ශ්‍රීලපොපෙ) –

ජනතාව මන්ත්‍රීවරුන්ව පත් කරන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර ආණ්ඩුවක් හදන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරන්න. විධායක ජනපති ක්‍රමය නැති කරනවා කියලා පස්සෙ පොඩි වෙනස්කම් කරනවා.

විජේදාස රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ සිටියදී හදපු 22 සංශෝධනය නොවෙයි අද ඉදිරිපත් වී තියෙන්නෙ. විධායක ජනාධිපති බලතල අඩුවෙලා නැහැ. ඇමැතිවරු 150ක් වුණත් ජනපතිට දාගන්න පුළුවන්. ඕන නම් කොමිෂන් පත් නොකර සිටිය හැකියි. මෙය ජනතාවට කරන ලොකුම ප්‍රෝඩාවක්.

advertistmentadvertistment
advertistmentadvertistment