මේ ඒ වේදනාවයි…

176

පාස්කු ප්‍රහාරයට වසර 3 ක් පිරීම වෙනුවෙන් එම ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය පතා රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි කටුවාපිටිය දේවස්ථානය අසලින් කුරුසය කර මත තබාගෙන දින තුනක් තිස්සේ පා ගමනින් පැමිණ ඊයේ (22දා) ගාලුමුවදොර අරගල භූමියෙන් සිය පා ගමන අවසන් කළ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment