මේ වසරේ මෙතෙක් රට පුරාම ඩෙංගු රෝගීන් 45,000 පනී – මරණ 27 ක්

68

මෙම වසරේ (2023) මේ දක්වා (ජුනි 18) කාලය තුළ දිවයිනෙන් ම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 45,000 ඉක්මවා (45,606) ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාලය තුළ ඩෙංගු මරණ 27 ක් වාර්තා වී ඇත.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 22,800 ක් බවත් එම ඒකකය කියයි.

ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛi නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව 67 දක්වා මේ වන විට ඉහළ නැඟ තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment