මොන දේ වුණත් අද ශිෂ්‍යත්වයට ලෑස්තියි

148

අද (15 දා) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ මාතර දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ගංවතුරට යටවී ඇත.

මාලිම්බඩ, අකුරැස්ස සහ අතුරලිය යන ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථාන රැසක් මෙලෙස ගංවතුරට යටව ඇති අතර යුද හමුදාවේ සහන බළකාය විසින් හමුදා බෆල් රථ යොදා හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සූදානම්ව සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment