රට ගැන කැක්කුමයි නම් ඇවිත් විශ්වවිද්‍යාල හදන්න – ඩයස්පෝරාවට ජනපති කියයි

186

රට ගැන කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල අරඹන ලෙස මෙරටින් පිටවී සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස් පෝරාවට විවෘතව ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සඳහන් කළේය.

භාෂා දැනුම සිංහල දෙමිළවලට පමණක් සීමා කළ නොහැකි බවත් 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩපිළිවෙළ සියලු පාසල්වලට හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා ඊයේ (16දා) සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ආර්. අයි.ටී. අලස් මහතාගේ 10 වැනි ගුණසමරුවට එක්වෙමින් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment