රාජස්ථාන් රෝයල් ට කඩුලු 04ක ජයක්

90

ජයග්‍රහණය සදහා ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 06ක් දැවී ලකුණු 189ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.ඒ අනුව රාජස්ථාන් රෝයල් කණ්ඩායමට කඩුලු 04ක ජයක් හිමි විය.යෂස්වි ජයිස්වල් 50, දෙව්දත් පඩික්කල් 51යි.

advertistmentadvertistment
advertistmentadvertistment