වසන්ත මුදලිගේලාට ඇප

107

කැලණිය විශ්ව විද්‍යාල ඉදිරි පිට ඊයේ රාත්‍රියේ විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණි. බන්ධනාගාර ගත කර සිටින සිය සාමාජිකයන් පිරිසක් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂනය පැවැත් වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment