රාජ්‍ය සේවයේ A 4 භාවිතය අඩුකරයි

255


රාජ්‍ය සේවය තුළ භාවිතා කරන කඩදාසි ප්‍රමාණය අවම කිරීම සඳහා
දැනට රජයේ නිලධාරීන් විසින් විදේශ නිවාඩු ඉල්ලු‍ම් කිරීම සඳහා භාවිත කරනු ලබන A4 ප්‍රමාණයට වඩා විශාල පිටු 4කින් යුත් ආකෘති පත්‍රය,A4
ප්‍රමාණයේ පිටු 2කින් යුත් ආකෘති පත්‍රයක් බවට පත්කිරීමට තීරණය කර ඇත .
මින් වාර්ෂිකව කඩදාසි විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment