රුපියල යළි බාල්දුයි

4436


ශ්‍රී ලංකා මහ බැංකුව විස්න අද (12) දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව තවත් දුර්වල වී තිබේ.

ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.15 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.68 ක් ලෙස සටහන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment