ලංවිම ඉංජිනේරු සංගමයේ සියල්ලෝ ඉල්ලා අස් වෙති

1881

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සියලු නිලධාරීන් ඊයේ (21 වැනිදා) සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත.

ඊයේ පැවති හදිසි විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර නව නිලධාරී මණ්ඩලය අද පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මතගැටුම් ගණනාවක් හේතුවෙන් මෙම හදිසි තීරණය ගෙන ඇති බව සඳහන්ය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment