සංචාරක වීසා වලින් ගෘහ සේවයට යැවූ ඒජන්සිකරු රිමාන්ඩ්

197


සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට කාන්තාවන් 85 දෙනකු යැවූ දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සි ආයතනයේ හිමිකරුවකු ලබන මස 03 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම රැකියා ඒජන්සි ආයතනයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment