තෙල් විකුණනන්න ඕස්ට්‍රේලියාවත් එයි

684


මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට අවසරය හිමිව තිබේ.

ඊට අදාල ගිවිසුම එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අස්සන් කළේය.

මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150 ක් එම සමාගම ට පැවරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමට අවස්ථාව දීමටද එම ගිවිසුමෙන් බැඳී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment