ආසියානු නෙට් බෝල් ශූරතාවය ශ්‍රීලංකාවට

266

ශ්‍රී ලංකාව 2022 ආසියානු නෙට් බෝල් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.සිංගපූරු කණ්ඩායම සමග අද එරටදී පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 63/53ලෙස සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත්තේය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක ශුරතා තරගාවලියට ද සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment