අන්තරේට කඳුළු ගෑස්

447


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ශිෂ්‍යයින් විසින් අද සවස පා ගමනින් පැමිණ වසා දැමූ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට පිවිසීමත් සමග පොල්දූව මංසන්ධියේදී පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තේය.පාර්ලිමේන්තු මාර්ගය අවහිර කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට අවහිර කරන බව පවසමින් මෙලෙස පොලිසිය ප්‍රහාර එල්ල කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment