ලොව උසම මිනිසා ලන්ඩන් නුවර වැඩිහිටි නිවසක උස අඩි 7 යි අඟල් 5 යි

406

ලොව උස මිනිසා යැයි හඳුන්වන 46 හැවිරිදි හුසේන් බිසාද් නමැත්තා උතුරු ලන්ඩන් නුවර වැඩිහිටි නිවසක සිටින බව හෙළි වී ඇත’ ඔහු රෝගී  තත්ත්වයක පසු වේ’ අඩි 7 යි අඟල් 5 ක් උසැති හුසේන්ගේ සිරුර තුළ හෝමෝන වර්ධනය වී නිසා උස යන බව වාර්තා වී ඇත’ පසුගිය පෙබරවාරි මස ඔහුට ශල්‍යකර්මයක් ද සිදුකර තිබේ’

advertistmentadvertistment
advertistmentadvertistment