ලෝක තෙල් මිල පහළට

127

ලෝක තෙල් මිල ගණන්වල අඩුවීමක් සිදුව ඇත.

මේ අනුව ඊයේ (13 දා) දහවල් වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 85.53 දක්වා ද ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල 78.88 දක්වා ද අඩුවී තිබිණි. ඇමරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම නිසා මෙසේ බොරතෙල් ඉල්ලුම පහළ යෑම බොරතෙල් මිල ගණන් අඩුවීමට හේතුව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment