වනිදුගෙන් SLCට ලිපියක්

625

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් ටෙස්ට් ක්‍රිකට් තරඟ වලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment