කිරිපිටි මිල අඩු කරයි

498

ආනයනික කිරිපිටි මිල ලබන සඳුදා සිට අඩුකිරීමට තීරණය කර ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment