වාලච්චේනේ පුවත ගැන සභාපති කරුණු කියයි

121

“වාලච්චේන යන්ත්‍ර සූත්‍ර හා ගස්කොළනුත් විකුණාගෙන කාලා ”යන හිසින් ඉකුත් 04 වැනිදා ‘දිවයින’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය අසත්‍ය බව වාලච්චේන කඩදාසි කම්හලේ සභාපති විමල් රූපසිංහ මහතා දන්වා සිටී.

එම ප්‍රවෘත්තියේ සඳහන් චෝදනාවට අදාළව කිසිම පොලිස් පැමිණිල්ලක් හෝ නොමැති බව ද හෙතෙම දන්වා ඇත.

කෘර්තෘ සටහන: කෙසේ වෙතත් අප පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට පාදක වී ඇත්තේ වාලච්චේන කඩදාසි සමාගමේ හිටපු සභාපති දේශමාන්‍ය මංගල සෙනරත් මහතා විසින් පළකරන ලද අදහස් බව අපි සඳහන් කරමු. එහි සඳහන් කරුණු නිවැරදි නොවන බවට විස්තරාත්මක සඳහනක් එවුවහොත් එය ද අප පළකරන බව සඳහන් කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment