වැට් වැඩි කළාට එරෙහිව සජබ කළු ඇඳගෙන එයි

55

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ඊයේ (09දා) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

වැට් බදු ඉහළ දමා ජනතාවගේ ජීවන බර වැඩි කිරීමට විරෝධය පළ කරමින් මෙසේ කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment