වැස්සත් සමග රාවණා ඇල්ල සැඩ වෙයි

414

මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති තද වැසි සමඟ රාවණා ඇල්ලේ ජලය ගලායාම වැඩිවී ඇත.

රාවණා ඇල්ලේ උඩ කොටසේ වගාබිම් වලින් ගලායන ජලය ඇල්ලට එකතුවීම නිසා ජලය දුඹුරු පැහැගැන්වී තිබේ. ජල පහර සැඩ වන නිසා එය නැරඹීමට එන අය ඇල්ලේ දිය නෑමට නොයන ලෙස ඇල්ල පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment