විදෙස් සංචාරකයන් වෙනුවෙන් සිංහල අවුරුදු උත්සවයක්

107

විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කළ සිංහල අවුරුදු උත්සවයක් පසුගියදා අම්බලංගොඩ අකුරල ප්‍රදේශයේදී පැවැත්විණි. එහිදී ස්වෙච්ඡා සේවයට ලංකාවට පැමිණි එංගලන්ත සංචාරකයන් 60 දෙනකු පමණ ජන ක්‍රීඩාවලට එක්වූ අයුරු.

  • දීපාල් සිල්වා
advertistmentadvertistment
advertistmentadvertistment