විශ්ව රූ රැජන කිරුළ නිකරගුවාවේ ශේනිස්ට….

226

2023 විශ්ව රූ රැජන කිරුළ නිකරගුවාවේ ශේනිස් පැලක්ලොස් විසින් දිනාගෙන ඇත.

රටවල් 84 කින් ඉදිරිපත් වූ තරගකාරියන් පරාජය කරමින් ශේනිස් මේ කිරුළ දිනා ගත්තේ එල්සැල්වදොර් රාජ්‍යයේ සෙනසුරාදා (18 දා) රාත්‍රීයේ පැවැති අවසන් මහා තරගයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment