සතුන් වත්තට ප්‍රධාන ආරක්ෂක දිවි දෙයි

288


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිබූ විශාල ගසක් මුලින් ඉදිරී විදුලි කණුවක් සමග කඩාවැටී එයට යටවීමෙන් ප්‍රධාන ආරක්ෂක නිලධාරී මිය ගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම අනතුර පෙරේදා (15දා) දින සවස සිදූවී ඇති අතර අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සත්වෝද්‍යානයේ’ ප්‍රධාන ආරක්ෂක නිලධාරී උපුල් මාරකන්ද මහතා බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment