සමාජ මාධ්‍ය ක්‍රියාකාරක පියත් නිකේෂල අත්අඩංගුවට

179

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (29 දා) අත්අඩංගුවට ගෙන තිබේ. යූ ටියුබ් සමාජ මාධ්‍යයෙහි පළකර තිබූ විඩියෝවක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment